ෆුජි යාමා කන්ද පාමුල මෙපල් පත් අතර ඉදහට වැටෙන වැස්සට සරත් ඍතුවෙ අපි තෙමුනා නම් ප්ලම්ප් මලින් විකසිත වූ පීච් ගස්...
සරෝජනී නීල දෑස මට දෙනවද තියා ගන්න නිළුපුල් මල් දෙකක් වගේ හරව හරවා හැඩ බලන්න නුරාගිනී හැඟ=ම් වසා හිස අද්දර තියා...
දිනපතා යන බසයට ගොඩවෙනා පොඩි එකෙක් එකොලොස් වියැති පෙනුමකි නමින් ශිව ශංකර් කළුම කලූ මුදු කෙහෙරැලි සිහිගන්වයි "මුරු" පාසල් පෙල පොතේ... පාසල් යන...
යුක්තියට ඉදිරියට යන සත්‍යයෙන් සංවේදී කෙනෙකුගේ හදේ ඇති ගින්නට නොබැන සත්‍යයෙන් කරන්නට යමක් ඇත් ද එය ඉටු කරන්න අයුක්තියට හැමවිට පය...
කහවනු වැසි දෑසෙහි දිලි දිලි පේන නෙලා ගන්න දෑතම දෙව් ලොව පාන හදවත කකියවා රුහිරය කළඹවන මතු වුනු ඩා බිඳු මුතු...
පන්සිය පනස් වස් පෙරුමන් පුරා ගෙන දන්සිල් බවුන් වඩමින් මල ගසා ගෙන දස පින් ක්‍රියා කර සසරේ තැනින් තැන පස් මහ...
පිණි බිදුවකි මම සිනිදු පෙති අග හිරුට හිනැහෙන දිනමුවේ... වැටෙනතුරු ඒ පියල්ලෙන් සිද මලට පෙම් බැද හිදින්නේ... ළපටි බඹරුන් රොනට වැඩියම කුමරි බඹසර...
වෙසක් සද පෑයු පුර පෝය දවසට මගේ මතකයත් අරන් නුඹ එන්න... දයාබර නුඹ වෙතට පැමිණ වාරු නැති මගේ දෙපා ලග අසරණයි...
හදේ සිරවෙන කදුලූ කැට ගෙන නුබේ දෙපතුල් දොවන්නම්... ගතේ පීඩා වසා අතුරා සිරියහන සුව සදන්නම්... නොලැඛෙනා සෙනෙහසට කදුලැලි නොසලා මම හිදින්නම්... මා අහිමි වූ...