පෙම් පිණි බිදුව
පිණි බිදුවකි මම සිනිදු පෙති අග
හිරුට හිනැහෙන දිනමුවේ...
වැටෙනතුරු ඒ පියල්ලෙන් සිද
මලට පෙම් බැද හිදින්නේ...
ළපටි බඹරුන් රොනට වැඩියම
කුමරි බඹසර බිදින්නේ...
නුඹට දොස් දෙන දෙහිරු කැලගෙන්
ලොවට සගවා තබන්නෙ...
ප්‍රභාකර දාවල උදාකර
එළිය දසාත ඛෙදන්නේ...
ඉදින් අවසර මෙමට යන්නට
කුසුම නුඹ මගෙ නොවන්නේ...
තරූ
Back