නිරෝගී පවුල් ජීවිතයකට ලිංගිකත්වයට ඉතා වැදගත් ස්ථානයක් හිමිවේ. අප ශරීරයේ අනෙකුත් අවයව හා කොටස්වලට මෙන්ම ලිංගික පද්ධතියටද ගැටලු ඇතිවිය හැක. මෙය...
කරන සෑම කාර්යයක්ම ප්‍රබෝධවත්ව කරගත හැකි නම් එය මනසට ගෙන දෙන්නේ මහත් අස්වැසිල්ලකි. නමුත් අපේ වැරැදි චර්යා රටා හා ආහාර පුරුදු...
විවාහ දිවියට එළැඹෙන ඔබ නිතරම උත්සාහ කරන්නේ තමන්ගේ පවුල් ජීවිතය සාර්ථකව ගොඩනගා ගැනීමටයි. ජීවිතයේ කෙතරම් දුක්කම්කටොලු බාධක පැමිණියද ඒවා අභියෝගයක් ලෙස...
හොඳට ඉදුණු ගස්ලබු හොඳටම හොඳයි මාසික වේදනාවෙන් මිදෙන්න කොල්ලු බැබිල මුල් එක්ක තම්බලා බොන්න.අයුර්වේදයේ විදියට වන්ද්‍යාභාවය හඳුනා ගන්නේ කොහොමද? වන්ද්‍යාභාවය විදියට නවීන...
ආයුර්වේදයේ විදියට වන්ද්‍යාභාවය හඳුනා ගන්නේ කොහොමද? වන්ද්‍යාභාවය විදියට නවීන වෛද්‍ය විද්‍යාවේ හදුන්වන්නේ විවාහක යුවලකට දරුවෙකු බලාපොරොත්තුවෙන් කිසිදු උපත් පාලන ක්‍රමයක් පාවිච්චි...
30/04/2025
මම බොහෝ ලිපිවලින් පෙන්වා දී තිබෙනවා වාස්තු දෝෂ පවතින නිවාසවල පැතිරෙන අශුභ ශක්තීන් ඍණ සංඛ්‍යාතයන් තුළින් එම නිවස අක්‍රිය තත්ත්වයට පත්වන...
මිනිසාගේ ප්‍රධාන අවශ්‍යතාවන් අතුරෙන් ජලයද අද්විතීය ස්ථානයක් හිමිකර ගනී. දැන් දැන් නාගරික පෙදෙස්වල නිවාසවලට ජල නළ මඟින් ජලය ලබාගත...
බුදුපියාණන් වහන්සේ කාලයක් ඡේතවනාරාමයේ වැඩ වාසය කළා. මේ කාලෙ හිටිය “තෝදෙය” කියල බමුණෙක්. මේ බමුණට හිටිය “ශුභ” කියල පුතෙක්. ඉතිං මේ...
පෙර අත්බැව්හිදී කරන ලද කුසලාකුසල කර්මයන්ගේ විපාකය හෝරා ශාස්ත්‍රයෙන් ප්‍රකාශ වෙයි. යමකු පිළිසිඳුණු මොහොතෙහිදී ග්රහලෝකයෙහි සිතියම පැහැදිලි නිවැරැදි ජන්ම පත්‍රය නම්...
විවාහයෙන් පසු ජීවිතය පිළිබඳ මූලික අරමුණු සහ එහි හොඳ නරක පොරොන්දම් බැලීම තුළින් විද්‍යමාන වේ. පාරම්පරිකව පැවැත එන ආකාරයට නම් අට...
“එයාට රාහු ලබල යැයි කවුරුන් හෝ සම්බන්ධයෙන් කෙනෙකු පවසන්නේ රාහු යනු සුබ ග්රහයෙකු නොවේය යන ආකල්පය මතය. එහෙත් රාහු නරකට සිටි...
අරළු මීටර් 30 ක් දක්වා උසට අතු පැතිරී වැඩෙන දේශීය ශාකකි. කහ හෝ කහ - දුඹුරු පැහැති සිනිඳු බූවකින් යුත් ළපටි අතු...
මීට වසර දෙකකට පමණ ඉහත සිට මගේ දියණිය සහ බෑණනුවන් අතර විවිධ ගැටුම් ඇති විය. එහෙත් ඒවාට පැහැදිලි හේතුවක් ද නොවීය....
මෙම වගුව භාවිතයෙන් ඔබේ දරුවාගේ ලිංගික භාවය ඉතා පහසුවෙන් නිශ්චය කරගත හැකිය .වගුවේ ඉහලම පේළියේ ගැබ්ගත් මවගේ වයස දැක්වේ.උදාහරණ : ගැබ්ගත්...
ඕනෑම පුද්ගලයෙකුට උසට සරිලන බරක් පවත්වාගෙන යාම ඉතා වැදගත්ය. ඇයගේ හෝ ඔහුගේ සෞඛ්‍ය සහ පෝෂණ තත්ත්වය තිරණය කිරිමට ශරිරයේ බර ඉතා...
තේ බොන්න කවුරුත් කැමතියි. ශ්‍රි ලාංකිකයන් බහුතරක් තමන්ගේ දවසේ වැඩ පටන් ගන්නේ උණු තේ කෝප්පයක් එක්ක. ඔබත් ඒ අතර කෙනෙක්. ලෝක...
විෂබීජ, හෝමෝන සහ තෙල් යන ප්‍රධාන සාධක තුනක් හේතුවෙන් හටගන්නා කුරුලෑ යෞවනයේ රෝගය ලෙස හැඳින්වෙනවා. විශේෂයෙන් රුව පිළිබඳ විමසිලිමත් වන තරුණ...
අංජුලා කියන්නේ පුංචි තිරයේ ඉන්න හැඩකාර කටකාර රුවැත්තියක්. පුංචි තිරයෙන් ඉඳහිට දකින ඇගේ තොරතුරු මෙවර රිවිසරසියෙන් තබන්න අපි කල්පනා කළා. මේ...
අප සමාජයේ අෑත අතීතයේ පටන්ම අනවින කොඩිවින හදි හූනියම් දෝෂ නිසාවෙන් පීඩා විඳින ජනතාව බොහෝ ඇත. ඒ නිසාවෙන් එදා මෙන් අදද...
මුහුණ නම් හරිම පැහැපත්. ඒත් ඒ පැහැපත් පෙනුම අවලස්සන කරන්නේ මුහුණපුරාම තියෙන කුරුලෑ බිබිලි. ඒ විතරක්ද කුරුලෑ බිබිලි නිසා ඇතිවන ලප...
අද අපේ රටේ තියෙන්නේ ඉතාම තරගකාරී ආර්ථිකයක්. මේ තරගකාරී ලෝකයේ කාන්තාව වන ඔබටත් ලොකු වගකීමක් හිමිවෙලා කියලා ඔබ දැනටමත් දන්නවා ඇති....
එඬරු කොළඔලිව් තෙල් හා තල තෙල්ගස්ලබුදෙහි යුෂ ගස්ලබු යුෂට දෙහි යුෂ එක්කර මුහුණ හොඳින් ක්ලෙන්සර් කරගන්න. උතුරන වතුර භාජනයක් අරගෙන ඒ භාජනයට...
මංගල උත්සවයක් පැවැත්වීමේදී පෝරුවේ චාරිත්‍රවලට හිමිවන්නේ විශේෂ තැනකි. අපේ රටේ විවිධ ප්‍රදේශයන් අනුව පෝරුවේ චාරිත්‍ර සිදු කරන ක්‍රමවල යම් යම් සුළු...
ප්රශ්නය : මගේ වයස අවූරුදු විසිතුනයි. කලක් පේ‍්‍රමවන්තයෙකු ආශ්‍රය කළෙමි. ඔහූත් මාත් විවිධාකාර ක්‍රමවලට සතුටූ වූයෙමූ. පසූව ඔහූ මා හා අමනාප...
කුවේනි ත්‍රෛයිලෝක වශීය මෙන්න ස්ත්රීන්ට හා පුරුෂයන්ට ශෘංගාර රසය ලබාදෙන විවාහය යහපත් දිවි මගකට ආලෝකයක් ලබා දෙන චූඩා මාණික්‍යයකි. එමෙන්ම අවාසනාව, දුක,...
දිගු ඉතිහාසයකට නෑකම් කියන එකගෙයි දීගය පිළිබඳව අපට හෙළි කරන්නේ රාජාවලියයි. ක්‍රිස්තු පූර්ව දෙවන සියවස දක්වා දිවෙන ඉතිහාසයක් එකගෙයි දීගය පිළිබඳව...
වාස්තු ශිල්පය නමැති ඍෂි දහමින් සෑම විටම හුදී ජනයාගේ ලෞකික ජීවිතය යහපත් කර ගැනීම උදෙසා වූ සාර්ථක ක්‍රියා පිළිවෙත පිළිබඳ උපදෙස්...
දිනක් අප වෙත පැමිණියේ තරුණ වියේ පසු වූ යුවළකි. අපි දෙන්නා බොහෝම කාලයක ඉඳලා ඇසුරු කරලා අන්තිමේදී විවාහ වෙන්න තීරණය කළා. අපි...
අවශ්‍ය ද්‍රව්‍ය : පොඩි සැමන් ටින් 1උකු පොල්කිරි කෝප්ප 1/4කුඩාවට කපාගත් රතු ලූණු හා අමු මිරිස්කුඩා තක්කාලි ගෙඩි 01තලාගත් සුදු ලූණු බික්...
ඇට වර්ග පැළවෙන්නට තබා ඒවා ආහාරයට ඉතා ගුණදායකයි. මේ පැළ වූ බෝංචි ඇට සැලඩ් එකකි.අවශ්‍ය ද්‍රව්‍ය :පැළ වූ බෝංචි ග්‍රෑම් 100ක්පිපිඤ්ඤා...
අවශ්‍ය ද්‍රව්‍ය : චොක්ලට් චිප්ස් ග්‍රෑම් 175බටර් ග්‍රෑම් 90පාන්පිටි ග්‍රෑම් 45ලුණු තේ හැඳි 1/4බිත්තර 3යිකොකෝ පවුඩර් ටිකක් සාදන ආකාරය : චොක්ලට් චිප්ස් ගන්නා...
අවශ්‍ය ද්‍රව්‍ය :අල ග්‍රෑම් 100 බෝංචි ග්‍රෑම් 150 කැරට් ග්‍රෑම් 50 ගෝවා ග්‍රෑම් 50 සුදු ළුෑනු බික් 04 රතු ළුෑණු ගෙඩි 04 ගෝවා මල් ග්‍රෑම් 50 ලුණු පදමට දෙහි...
කවදා හරි ඔයාලා බෝංචිමැල්ලුම කාලා තියෙනවාද? ඔව් ඒක බොහෝම රසවත්. මේ ඉන්දියානු ව්යාංජයනය ඔයාලත් රස විදින්න බලන්න.අවශ්‍ය ද්‍රව්‍ය : බෝංචි ග්‍රෑම්200 ලූණු...
තවත් ලෙසීයෙන්ම සකසා ගත හැකි කුඩා දරුවන් ආසම කෑමක්.අවශ්‍ය ද්‍රව්‍ය :ඩෙසිකේටඩ් කොකනට් ග්‍රෑම් 350මිල්ක්මේඩ් ග්‍රෑම් 400කජු ග්‍රෑම් 100සාදා ගන්නා ක්‍රමය :පොල්...
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනාථපිණ්ඩික මහ සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි, මල්ලිකාදේවිය භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ...
බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මය ඉගෙනගෙන ඒ ධර්මයෙන් ලබන්ට පුළුවන් ඒ උතුම් පිළිසරණ ලබන්නට අපි කොයි කවුරුත් උත්සාහ කළ යුතු යි....
“මම මගේ තාත්තාට ගැහැව්වා. තාත්තගෙ ඔළුවට පොල්ලකින් ගැහුවෙ. ඔළුව පැළිලා ලේ ගැලුවා. තාත්තව ගෙදරින් පන්නා ගත්තා. ඒ සිද්ධිය මතක් වෙනකොට මාව...
අනුන්ගේ දුක වේදනාව දන්නා කාලි මෑණියන් ඇයගේ පිහිට පතා හලාවත මහා භද්‍රකාලි අම්මාන් කෝවිලට පැමිණෙන ඕනෑම අයකුට පිහිට ලබා දෙන්නේ ඒ...
උදාවන වසර ඔබට යහපත් කර ගැනීම උදෙසා සත් සති බෝධි පූජාවක් ඉදිරිපත් කරමු. ඔබගේ අපල දුරුවීමටත්, ජයග්‍රහණ විජයග්රහණයවීමටත් මෙම බෝධි පූජාව...
දොහක් අපේ බැද්දෙ ගොයියකුට මහ භයානක සිද්ධියකට මූණ දෙන්ඩ වුණේ බැද්දෙදි පැලේ හොඳ ගානට නිදි වැදල හිටපු මේකාව මහ රෑ ජාමෙම...
“මම තව කෑල්ලක් කරනවයි කියලා මගේ අනිත් කෑල්ල දැනගත්තොත් ඉවරයි” “මම අලුත් බඩුවක් සෙට් කරගත්තා මචං” “මම අද කෑල්ල බලන්න යනවා” “අර කෑල්ලක් එක්ක...
– මම කැමතියි ක්වොන්ටම් විද්‍යාඥයෙක් වෙන්න. මගේ සැලසුම අනාගතේදී බලශක්ති නිෂ්පාදනාගාරයක් පිහිටුවන්න– ලංකාව තව අවුරුදු සියයකින් මුළුමනින්ම වතුරෙන් යටවේවි. නැතිනම් න්‍යෂ්ටික...
අමාරුවෙන් ලබා ගත් දේ අමාරුවෙන් ලබා ගන්නා දේවල්වල වටිනාකම වැඩි කියලා කියනවානේ. බොලිවුඩ් තරුවකුත් අද එහෙම කියන්නේ තමන්ගේම ජීවිතය දෙස ආපසු හැරී...
ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන ‘ලලයි ලිලයි ලයි’ ටෙලි නිර්මාණය මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වන වෙනස්ම තාලයේ ටෙලි සිත්තමකි. නමෙහි රිද්මයටම...
මෙය 7.3/10 IMDB අගයක් ලැබූ 1999 වර්ෂයේ නිකුත් කල Horror/Mystery වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 45ක් වේ."1799 දී නිව්යෝර්ක්...
"කොවිඩ් 19" වයිරසයෙන් ආරක්ෂා වීමට, ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගන්නා අවුරුදු 21 ට වැඩි ඕනෑම අයකුට නොමිලේ මර්ජුවානා (ගංජා-කංසා වැනි) ලබාදීමට ඇමෙරිකාවේ...
පාරේ ගියත් අපිව දකින කට්ටිය අතරමං වෙනවා…අක්කයි මායි හිතන පතන විදියත් එකයි…මේක සංසාරගත බැඳීමක්…හිමිදිරි උදෑසන පිනිබිඳු සමග හැඩවන මල් දෙකක් තමයි...