නිරෝගී පවුල් ජීවිතයකට ලිංගිකත්වයට ඉතා වැදගත් ස්ථානයක් හිමිවේ. අප ශරීරයේ අනෙකුත් අවයව හා කොටස්වලට මෙන්ම ලිංගික පද්ධතියටද ගැටලු ඇතිවිය හැක. මෙය...
කරන සෑම කාර්යයක්ම ප්‍රබෝධවත්ව කරගත හැකි නම් එය මනසට ගෙන දෙන්නේ මහත් අස්වැසිල්ලකි. නමුත් අපේ වැරැදි චර්යා රටා හා ආහාර පුරුදු...
විවාහ දිවියට එළැඹෙන ඔබ නිතරම උත්සාහ කරන්නේ තමන්ගේ පවුල් ජීවිතය සාර්ථකව ගොඩනගා ගැනීමටයි. ජීවිතයේ කෙතරම් දුක්කම්කටොලු බාධක පැමිණියද ඒවා අභියෝගයක් ලෙස...
හොඳට ඉදුණු ගස්ලබු හොඳටම හොඳයි මාසික වේදනාවෙන් මිදෙන්න කොල්ලු බැබිල මුල් එක්ක තම්බලා බොන්න.අයුර්වේදයේ විදියට වන්ද්‍යාභාවය හඳුනා ගන්නේ කොහොමද? වන්ද්‍යාභාවය විදියට නවීන...
ආයුර්වේදයේ විදියට වන්ද්‍යාභාවය හඳුනා ගන්නේ කොහොමද? වන්ද්‍යාභාවය විදියට නවීන වෛද්‍ය විද්‍යාවේ හදුන්වන්නේ විවාහක යුවලකට දරුවෙකු බලාපොරොත්තුවෙන් කිසිදු උපත් පාලන ක්‍රමයක් පාවිච්චි...
30/04/2025
අද ශ්‍රී ලංකාවේ ජේයාතිෂ පුනරුදයක් ඇතිවී තිබේ. පෙර කිසිම කලකට වඩා ජේයාතිෂ චැනලින් වැඩිවී ඇත. දැනට දශක දෙකක පමණ පෙර සිට...
කේන්දරයක විවිධ යෝග පිහිටීම් දක්නට ලැබේ. ඒ ඇතැම් යෝග ජන්මියාට වාසනාව කරපින්නාගෙන එන ග්‍රහ සම්බන්ධතාවයක් බව ජ්‍යොතිෂයේ මනාව සඳහන් වෙයි. එහෙයින්...
නාඩි රාශි තදීශ යොනි වනිතා දීර්ඝ ගණා ශ්වාත්ර ෂඞ් වර්ගා මුඛ්යතරා විවාහ සමයෙ ශෙෂ සතු මධ්‍ය සතතඃ මාහෙන්ද්රා ගණිතායු වශ්‍ය දිවසා...
අද අපි කතා කරන්නෙ විවාහ රේඛාවලටම සම්බන්ධ තවත් රේඛාවක් පිළිබඳවයි. ඒ තමයි දරුඵල රේඛා. විවාහ ජීවිතයට එළැඹුන යුවලකගේ එකම ආශාව, බලාපොරොත්තු...
සුනිමල් හා යශෝධරා තමන්ගේම කියා නිවසක් සාදා ගැනීමට බොහෝ සිහින මැව්වෝය. මේ අනුව නිවාස ණයක් ලබා ගත් යුවළ ශුභ තැනකට...
සිහිනයකින් විවිධ දේ ඉඟිකරනවා. ඔබට භාග්‍ය හෝ අභාග්‍ය උදාවෙයිද යන්නත්, ඉදිරි ජීවිතය කෙසේද යන්නත් සිහිනෙන් හඳුනාගත හැකිය. ඔරුවකින් එගොඩවී යනවා සිහිනෙන් දැකීම....
ආතතිය යනු පුද්ගලයකුගේ මානසික හෝ ශාරීරික සමබරතාව බිඳී යන ඕනෑම ක්‍රියාවකදී හෝ අවස්ථාවක දී ඇති වන ස්වාභාවික ප්‍රතික්‍රියාවකි. යමකුගේ මනසට සත්‍ය...
Brassica ගණයට අයත් ශාක විශේෂ කීපයක් ඇත. ඒ අබ, කළු අබ, එළ අබ යන ඒවායි. අබ අතු ඉති විහිදුවමින් අඩි 2-4 දක්වා...
ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ලෝකවාසී සමස්ත ජනයා අතරද වැඩි වශයෙන් භාවිත වන පලතුර ලෙස කෙසෙල් හැඳින්විය හැකිය. ඇති නැති සෑම...
පුංචි දරුවන් දඟකාරකම් කරනවා. සමහරවිට ඒ මවුපිය අවධානය ගන්න අවශ්‍ය නිසා වෙන්න පුළුවන්. අනෙක් අය දරුවන්ට තරවටු කරන නිසා ඔබත් දරුවන්ට...
ගැබිණි මවූවරුන්ට ඇතිවන රෝගාබාධ අතරින් දියවැඩියාව රෝගයට විශේෂ තැනක් හිමි වෙනවා. එයට හේතුව දියවැඩියා රෝගය ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් වර්තමානයේ දකින්නට ලැබීමයි....
තරබාරුකම පාලනය ගැන අප කොතරම් කතාබහ කළත් අදටත් එයින් නිසි ප්‍රයොජනයක් ලබා ගන්න නොහැකිව ඇතැමුන් පීඩා විඳිනවා. එලෙස ඔබේ අරමුණු අසාර්ථක...
කාන්තාවන් තමාගේ රුව පිළිබඳව අවධානය යොමු කිරීමේදී මුහුණ, හිසකෙස්, සම පිළිබඳව මෙන්ම සිරුරේ හැඩය පිළිබඳවත් විමසා බැලීමට වර්තමානයේ යොමුවී ඇත. එනිසා...
රූපය රැක ගැනීමේ කටයූතුවල යෙදෙන කොට සාමාන්‍ය දැනූම් තේරුමක් ඇතිව කටයූතු කරන්න වෙනවා. ඉවක් බවක් නැතිව කරන්නන් වාලේ රූපලාවන්යට යොමූ වූණොත්...
කලිසමක් අඳිනවනම් අනිවා බෙල්ට් එකකුත් ඕනි වෙනවා. නැත්තං ඉතිං හැලෙනවනෙ. මං කියල දෙන්න යන්නෙ හරි ක්‍රමේට බෙල්ට් එකක් තෝරගන්න හැටි.ඔය නෝලිමිට්,...
ලිංගිකත්වය අද සමාජයේ බහුල ලෙස ව්‍යාප්ත වී ඇත. වෙළෙඳ ප්රචාරණයේ සිට ස්ත්‍රී දූෂණ පිළිබඳ පුවත්වලට මාධ්‍ය මගින් ප්‍රමුඛත්වය ලබා දීම...
ස්ක්‍රබ් එකක් කියන්නෙ සමේ ඇති මැරුණු සෛල ඉවත් කර සම පිරිසිදු කරගන්න භාවිත කරන රූපලාවන්‍ය සත්කාර අතර තිබෙන වැදගත්ම ක්‍රමයක්. Body...
අයේෂා මේ සැරෙ උදේ රැස්වීමට පංතිය වෙනූවෙන් කතාවක් පවත්වන්න ඕන. මම හෙට උදේට මාතෘකාවයි කරුණූයි දෙන්නම්." පංති භාර ටීචර් කිව්වා. මේ...
ලේ ඥාති විවාහය හොඳ නැති බව වෛද්‍ය විද්‍යාවෙන් පෙන්වා දුන්නද තවමත් අප රටේ ලේ ඥාති විවාහයන් සිදුවෙනවා. ලේ ඥාති විවාහයට තහංචි වැටී...
කාන්තාවගේ පාරිශුද්ධිය එදා මැනවින් පිළිගත් අතර, අද වන විට වෛද්‍ය මතය අනූව කාන්තාවකට තිබෙන පිරිසිදුතාවය පූරුෂ සම්බන්ධයක් නොමැතිව වූව ද නැතිවී...
සැදෑ සමයේ උත්සව අවස්ථාවකට සහභාගි වන ඔබට පහසුවෙන්ම සැරසිය හැකි කොණ්ඩා සැකසුමක් (Hair Style) ඉදිරිපත් කිරීමට තමයි මේ සූදානම. එපමණක් නොව...
මම සහ Husband එක ගෙදරක තනියම ජීවත් වෙන්නෙ, අපි විවාහ වෙලා දැන් අවුරුදු දෙකක් විතර, මේ අවුරුදු දෙක පුරාම මට අධිකව...
විවාහ මංගල උත්සවයක් සම්බන්ධව සැලැසුම් සකස් කිරීම උත්සවයට මාස ගණනාවකට පෙරදී සිදුවන්නකි. උත්සවයට අදාළ සියලු සංවිධාන කටයුතු එකී සැලැස්ම තුළ ගොනු...
ළඟඳි විවාහ වීමට සිටින මාහට මාසික ඔසප්වීම නියමිත දිනට දින කීපයකට පෙර හෝ පසූ කිරීමට අවශ්‍යව ඇත. එය බෙහෙත් මගින් කළ...
බොහෝම පහසුයි. ඔබ කිරි ටොෆී හදනවා වගේමයි. ඒත් රස නම් ඊට වඩා වෙනස්.අවශ්‍ය ද්‍රව්‍ය :මිල්ක් මේඩ් ග්‍රෑම් 400අයිසින් සීනි කෝප්ප ½ කජු...
කවදා හරි ඔයාලා බෝංචිමැල්ලුම කාලා තියෙනවාද? ඔව් ඒක බොහෝම රසවත්. මේ ඉන්දියානු ව්යාංජයනය ඔයාලත් රස විදින්න බලන්න.අවශ්‍ය ද්‍රව්‍ය : බෝංචි ග්‍රෑම්200 ලූණු...
තවත් ලෙසීයෙන්ම සකසා ගත හැකි කුඩා දරුවන් ආසම කෑමක්.අවශ්‍ය ද්‍රව්‍ය :ඩෙසිකේටඩ් කොකනට් ග්‍රෑම් 350මිල්ක්මේඩ් ග්‍රෑම් 400කජු ග්‍රෑම් 100සාදා ගන්නා ක්‍රමය :පොල්...
අවශ්‍ය ද්‍රව්‍ය :මාළු ග්‍රෑම් 200(සුදු පැහැති මාළු වර්ගයක්) මාළු ස්ටෝක් ලීටර් 1 තක්කාලි 50g බටර් තේ හැඳි 1 සේර ස්වල්පයක් බීළූණුගෙඩි 01 සැල්දිරි ග්‍රෑම් 10 සුදුළූණු ග්‍රෑම්...
අවශ්‍ය ද්‍රව්‍ය :හොදින් හලා ගත් කුරක්කන් පිටි ග්‍රෑම් 225 වාෂ්පයෙන් තම්බා ගත් හාල් පිටි ග්‍රෑම් 225 උතුරන වතුර අවශ්‍ය වේ. පමණට ලුණු. රස අනුව.සාදා...
අග්ග මහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමි පැහැදිලි කළ මරණය සිදුවන හැටි... දූ දරු වස්තු සම්පත් අසීමිත තණ්හාවෙන් බදා ගෙන සිටින...
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.කිච්ඡෝ මනුස්ස පටිලාභෝකිච්ඡං මච්චාන ජීවිතංකිච්ඡං සද්ධංම්ම සවණංකිච්ඡෝ බුද්ධානං උප්පාදො පින්වත්නී, මෙම ගාථා ධර්මය ධම්ම පදයේ බුද්ධ වග්ගයට අයත්...
බුදුරජාණන් වහන්සේ බුදු වූ පළමු අවුරුද්දෙහිම තමන් වූ පොරොන්දුවෙන් මිදෙනු සඳහා රජගහ නුවරට වැඩම කළහ. එහිදී බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා බිම්බිසාර...
රට පුරා පිරිත් කියන පමණින් ශාන්තියක් සිදුවේද? එසේ නොවේ නම් ඊට හේතු කවරේද? පිරිතෙන් ශාන්තියක් උදාකර ගත හැක්කේ කෙසේද යන්න මෙම...
ගමේ අප්පුහාමිගෙ ඉඳන් නගරෙ ජීවත් වන ප්‍රනාන්දු වෙනකන් හැම කෙනෙක්ටම නොපෙනෙන ලෝකය ගැන තියෙන්නෙ ඉහවහා ගියපු කුතුහලයක්. භූතයන්, ප්‍රේතයන් ඉන්නවද? ඇත්තටම...
තමන්ට එළැඹෙන සෑම කරදරයක්ම ලෙඩක් දුකක්ම, තහරකාරයකු ඊර්ෂ්‍යාකාරයකු විසින් කරනු ලබන අන වින, කොඩිවින, හූනියම් නිසා සිදුවන්නේ යැයි සිතන ආත්ම ශක්තිය...
වෙළඹකගේ හේෂාරවය ඇසුණ සැනින් “ගුලේජි” ඉමහත් ප්‍රීතියට පත්වූවාය. ඇය වහා පිටතට දුව ගොස් වෙළඹගේ ගෙලට ඇයගේ හිස තබා සිය සතුට ප්‍රකාශ...
රඟපාලා විතරක් මේක කරන්න බැහැ…මම කැමැතියි ලැබෙන හැම චරිතයම බාරගන්න…ශලිත ගුණවර්ධන කියන්නේ හැම දෙනාගේම ආදරය දිනා ගත්ත නව පරපුරේ රංගන ශිල්පියෙක්....
මේක දැන් ව්‍යාපාරයක් වෙලා…රංග ශිල්පීන් අතර කැපී පෙනෙන තවත් සුන්දර හදවතක් ඇති ඒ සුන්දර මිනිසෙකු ලෙසට ජගත් බෙනරගමව හඳුන්වන්නට පුළුවන්. වේදිකාවේ...
පාරේ ගියත් අපිව දකින කට්ටිය අතරමං වෙනවා…අක්කයි මායි හිතන පතන විදියත් එකයි…මේක සංසාරගත බැඳීමක්…හිමිදිරි උදෑසන පිනිබිඳු සමග හැඩවන මල් දෙකක් තමයි...
මම චෝදනා වලට බයේ පැනලා ගියේ නැහැ…චරිතවල කළු – සුදු හොය හොය රඟපාන්න බැහැ…සිනමාවත් දැන් ලොක්ඩවුන්…ශ්‍රී ලාංකේය සිනමාව තුළ ජාත්‍යන්තර කීර්තියටපත්...
මෙය 7.3/10 IMDB අගයක් ලැබූ 2016 වර්ෂයේ නිකුත් කල Thriller/Horror වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 57ක් වේ."කේසි කුක් කුඩා...
මේ දිනවල තිරගතවන සිංහබාහු සිනමා සිත්තමේ සුප්පා දේවියගේ චරිතය ජීවමාන කරන්නෙ ඇය. එවැනි දැවැන්ත චරිතයක් භාරගනිද්දි ඇයට යන්තම් වයස දාහතයි. මේ...