වෙළඳ පොලට යන ඔබ තක්කාලි ගැනීමට බියවන්නේ ඇයි? තක්කාලි පලතුරක් ලෙස කෑමට ගන්න. හාල්මැස්සො වැනි කිසිම කරවල වර්ගයක් සමග එකට දමා...
අපි අතරමැදි ආහාර වේලට යොමු කරන්නේ අඩු අවධානයක්. ඒත් අපේ ප්‍රධාන ආහාර වේල් තරමට අතරමැදි ආහාර වේල්ද වැදගත්. බොහෝ අය අතරමැදි...
සිංහල ගෘහණිය කැඳ වර්ග පිළියෙල කිරීමෙහි ලා දක්ෂය. අතීතයේ සෑම නිවසකම පාහේ පාතරාසය වූයේ කැඳ කෝප්පයකි. සම්පූර්ණ ආහාර වේලක තිබිය යුතු...
නිවැරදි පෝෂණය නිරෝගීභාවයේ පදනම වන අතර වැරදි පෝෂණය ලෙඩරෝගවල පදනමයි. ජීවිතයේ සියලුම අවධි සදහා මෙය සත්යඩයක් වන අතර වැඩිහිටි අවධිය සදහා...
බැක්ටීරියා කියලා කියන්නේ අපිට විවිධ ලෙඩ රෝග බෝ කරන සාධකයක්. ඒ නිසා අපි බැක්ටීරියාවලින් පරිස්සම් වෙන්න ඕන. බැක්ටීරියා සම්බන්ධයෙන් සමාජයේ බහුතර...
වෛද්‍යතුමනි, මා හෘදයාබාධ, දියවැඩියාව හා වකුගඩු ආබාධවලින් දිගුකලක සිට පෙළෙන්නෙමි. මාගේ වයස අවුරුදු 78යි. එසේම විශ්‍රාමිකයෙක් ද වෙමි. සාමාන්‍ය රෝගවලින් පෙළෙන...
වර්තමානයේ වේගයෙන් ව්‍යාප්තවන බෝනොවන රෝග අතර දියවැඩියාව ඉදිරියෙන් සිටී. දියවැඩියාව හෙවත් මධුමේහය මිනිස් සිරුරේ හිසේ සිට දෙපතුල දක්වා ශරීරයේ සෑම අංගයකටම...
පැණි රස වැඩිපුර කන්නෙ නැතිව පලතුරු කන්න කියලා අපට වෛද්‍යවරු උපදෙස් දෙනවා. ඉතිං බොහෝ දෙනා වෙළෙඳ පොළට ගිහින් පිටරටින් එන ඇපල්,...
ගෙවත්තෙන් ලබා ගන්නා කොළ මැල්ලුම් අතර කතුරුමුරුංගා පහසුවෙන්ම ගෘහණිය අතින් පිසෙන පලා වර්ගයකි. ඔබේ බත් පිගාන වර්ණවත්ව කොළ පැහැයෙන් දිලෙන්නට ගුණය...
නිවෙසේ සැදූ ආහාර මේ වියේ පසුවන විශේෂයෙන් තරුණයන් පිටතින් (වෙළෙඳසල්, ආපනශාලා, හෝටල් වැනි) ආහාර ගැනීමට වඩාත් ප්‍රිය බවක් දක්වනවා. නිවෙසේ ආහාර පිළියෙල...
පුද්ගලයකුගේ පැවැත්ම සඳහා මේදය අත්‍යවශ්‍ය බව ඔබ දන්නවාද? මේදය යනු අපගේ ශරීරයට අහිතකර සංයෝගයක් නොවෙයි. එමෙන්ම මේදය යනු රෝගකාරකයක්ද නොවෙයි. එම...
හොඳට ඉදුණු ගස්ලබු හොඳටම හොඳයි මාසික වේදනාවෙන් මිදෙන්න කොල්ලු බැබිල මුල් එක්ක තම්බලා බොන්න.අයුර්වේදයේ විදියට වන්ද්‍යාභාවය හඳුනා ගන්නේ කොහොමද? වන්ද්‍යාභාවය විදියට නවීන...