නිරෝගී පවුල් ජීවිතයකට ලිංගිකත්වයට ඉතා වැදගත් ස්ථානයක් හිමිවේ. අප ශරීරයේ අනෙකුත් අවයව හා කොටස්වලට මෙන්ම ලිංගික පද්ධතියටද ගැටලු ඇතිවිය හැක. මෙය...
කරන සෑම කාර්යයක්ම ප්‍රබෝධවත්ව කරගත හැකි නම් එය මනසට ගෙන දෙන්නේ මහත් අස්වැසිල්ලකි. නමුත් අපේ වැරැදි චර්යා රටා හා ආහාර පුරුදු...
විවාහ දිවියට එළැඹෙන ඔබ නිතරම උත්සාහ කරන්නේ තමන්ගේ පවුල් ජීවිතය සාර්ථකව ගොඩනගා ගැනීමටයි. ජීවිතයේ කෙතරම් දුක්කම්කටොලු බාධක පැමිණියද ඒවා අභියෝගයක් ලෙස...
හොඳට ඉදුණු ගස්ලබු හොඳටම හොඳයි මාසික වේදනාවෙන් මිදෙන්න කොල්ලු බැබිල මුල් එක්ක තම්බලා බොන්න.අයුර්වේදයේ විදියට වන්ද්‍යාභාවය හඳුනා ගන්නේ කොහොමද? වන්ද්‍යාභාවය විදියට නවීන...
ආයුර්වේදයේ විදියට වන්ද්‍යාභාවය හඳුනා ගන්නේ කොහොමද? වන්ද්‍යාභාවය විදියට නවීන වෛද්‍ය විද්‍යාවේ හදුන්වන්නේ විවාහක යුවලකට දරුවෙකු බලාපොරොත්තුවෙන් කිසිදු උපත් පාලන ක්‍රමයක් පාවිච්චි...
30/04/2025
03, 12, 21,30 දිනයන්වල ඔබ උපත ලබා ඇත්නම් මා විසින් ලියන කරුණු කාරණා ඔබට කොතෙක් සමීපද කියා ටිකක් හිතා බලන්න. අංක 03...
අප හමුවීමට පැමිණි එක්තරා සේවා දායිකාවක් තම සැමියාගේ කේන්ද්‍ර පලාපල විමසුවාය. කේන්ද්‍රය අනුව ඔහුට විදේශ රටකට යැමේ වාසනාවක් තිබේද? යනු ඇයගේ...
විවාහයෙන් පසු ඕනෑම කෙනකුගේ ප්‍රාර්ථනය දරුවන් ලබාගැනීමයි. දරුවන් පිළිබඳව වූ පිහිටීම් ද ජ්‍යෙතිෂය අනුව විග්රහ කළ හැකි බව අපි දනිමු. මෙම...
එසේ නම් කෝච්චිය ප්‍රමාද වීම, කෝච්චිය මිස්වීම, කෝච්චියේ පාපුවරුවේ එල්ලී යෑමට සිදුවීම ආදී දේවල් ඔබේ ජීවිතයට එල්ල විය හැකි සාමාන්‍ය පොදු...
කාර්මික හස්තය : කාර්මික යන වචනයේ තේරුම අනුවම ඔබට හිතෙන්න ඇති කාර්මික අංශයේ සේවය කරන අයගේ අතක් කියා. සැබැවින්ම කාර්මික අත...
දැරියකගේ ජීවිතයේ දෙවැනි ඉපදීම ලෙස සලකන්නේ ඇය මල්වරවියට පත්වීමයි. එකී සංසිද්ධියේදී ඇගේ පවුලේ මව ඇතුළු වැඩිහිටියන් විසින් පළමුව සිදුකරනු ලබන චාරිත්‍රයක්...
අවර, වැල් අවර සහ ගස් අවර යනුවෙන් දෙවර්ගයකි. වැල් අවර අඩි 15-20 අතර දිගැති විශාල වැලක් සේ වැවේ. එහි සුදු පාටට...
කාන්තාවකගේ ප්‍රජනන පද්ධතිය තුළ තිබෙන වැදගත්ම අංගයක් වශයෙන් ඩිම්බ කෝෂ හැඳින්විය හැකිය. ගර්භාශය දෙපසින් පිහිටන මෙම ඩිම්බ කෝෂ කුඩා දැරිවියක් මල්වර වූ...
ක්ෂය රෝග බැක්ටීරියාව සහිත ක්ෂය රෝගියෙකු කහිනවිට, කිවිසුම් යවන විට, සිනාසෙන විට, කතා කරන විට, මෙම බැයිලසය...
මෙම ස්ථුලතාව Android Obesity ලෙසද Gynoid Obesity ලෙසින් කොටස් දෙකකි. මෙය ස්ත්‍රීන් සහ පුරුෂයන් සඳහා වෙන් වශයෙන් කතාබහට ලක්වන තත්ත්වයක් වුවද...
ඇස්පී‍්‍රන් හෝ දියවෙන සුලු ඇස්පී‍්‍රන් පෙත්තක් ඇල්වතුර කෝප්ප 1/4 ක පමණ දිය කොට රෝගියාට පොවන්න. කෘත්‍රිම ස්වසනය දීම අරඹන්න.රෝගියා තිරස්ව සැතපීමට...
ක්ෂය කියූ සැනින් අප සිතට දැනෙන්නේ භීතියකි. එහෙයින් ක්ෂය රෝගය වැලඳුන අයෙකු සමඟ ආශ්‍රයට පමණක් නොව රෝගය වැලඳුන අයෙකුගේ නිවසින් වතුර...
දියණියක් වැඩිවියට පත් වූ විට අපේ සමාජ ක්‍රමය හැටියට නොයෙක් තහංචි පැනවෙනවා. තවමත් අදටත් ඇතැම් නිවෙස්වල මේ තහංචි ක්‍රියාත්මක වෙනවා. වැඩිවියට...
මේ ලෝකයෙ ජීවත් වෙලා ඉන්න සමහර පුද්ගලයින් තමන්ට රිසි සේ ජීවත් වෙනවා. ඔවුන් ඉතාමත් සතුටින් තමන්ට අවශ්‍ය ආකාරයට ජීවිතය පවත්වාගෙන යන...
දීර්ඝ කාලයක් තිස්සේ අපේ අවධානය යොමු වූයේ අපේ මුහුණේ වඩාත්ම දීප්තිමත් අංගය හා අප වඩාත්ම ආරක්ෂා කර ගත යුතු අංගය වන...
නිවස තරම් ප්‍රසන්න අත්දැකීමක් දරුවන්ට වගේම දෙමවූපියන්ට තවත් නෑ කියන තැනට ඔබ පත්වූණොත් ඇත්තටම ඔබේ ජීවිතය සාර්ථකයි. පූංචි පූංචි අඬදබර වූනත්...
ඇෆ්ලාටොක්සින් යනු විෂ සහිත පිළිකා කාරක සහ විකෘති කාරක ද්‍රව්‍යක් වන අතර ඒවා සමහර හතු, පුස්, දිලීර වර්ග (ඇස්පර්ගිලස් ෆ්ලේවස් සහ...
ප්රශ්නය : වෛද්‍යතුමනි මගේ වයස අවූරුදු විසි හතරකි. වයස අවූරුදු දහඅටෙිදී විවාහ වූ අතර එකල දරුවකු හදාගැනීම කල් දැමීම අවශ්‍ය කළ...
දිගු ඉතිහාසයකට නෑකම් කියන එකගෙයි දීගය පිළිබඳව අපට හෙළි කරන්නේ රාජාවලියයි. ක්‍රිස්තු පූර්ව දෙවන සියවස දක්වා දිවෙන ඉතිහාසයක් එකගෙයි දීගය පිළිබඳව...
විවාහ වීමට පෙර මනාලියන් සහ මනාලයන් තෝරා ගැනීමේදී ඔවුනොවුන් සිය කේන්දර දැඩි ලෙස විමර්ශනය කළ යුතුය. විවාහ දිවියට එළැඹෙන දෙදෙනා ගෙන්...
කෙනකුගේ විවාහය නිසි කලටම සිදු වන්නත් තව කෙනකුට ප්‍රමාද වෙන්නත් තවත් කෙනකුට ජීවිත කාලයටම විවාහ වාසනා නොලැබෙන්නත් හේතුව කුමක්ද? ජේයාතිෂයේදී අපට එය...
විවාහයට සති දෙක තුනකට පෙර රූපලාවන්‍යාගාර මඟින් සිදු කරන සම පැහැපත් කරන සත්කාරවලින් ප්‍රවේසම් වන ලෙස ජාතික විස තොරතුරු මධ්‍යස්ථානය මෙරට...
මනාලියක් වීමට දින ගනිමින් සිටින ඔබට සුන්දර රූ සපුවක හිමිකාරියක් වීමට මාස 6ක් පුරාවට සිදු කළ යුතු සත්කාරයන් පිළිබඳ අප පසුගිය...
අවශ්‍ය ද්‍රව්‍ය : පිටි ග්‍රෑම් 250 සීනි ග්‍රෑම් 200 චෙරි දෝසි ග්‍රෑම් 50 බටර් ග්‍රෑම් 200 බේකිං පවූඩර් තේ හැඳි 2...
අවශ්‍ය ද්‍රව්‍ය : රස නොගැන්වූ ජෙලිකැමැති වර්ගයකින් පලතුරු යුෂසීනි (අවශ්‍ය පමණ)ලෙමන් යුෂසාදන ක්‍රමය :බඳුනක් ගෙන ජෙලටින් සහ සීනි, පලතුරු යුෂ එයට...
අවශ්‍ය ද්‍රව්‍ය :රතු ළුණු ග්‍රෑම් 250 ( පිරිසිදු කරගත් )අමුමිරිස් ග්‍රෑම් 100 ( වෙන් නොවන සේ දෙකට පලා ගත් )කැරට් ග්‍රෑම්...
අවශ්‍ය ද්‍රව්‍ය: කැමති වර්ගයක මස් පෙති 6 (තරමක් මහත රවූම් කපා) ලුණූ, ගම්මිරිස් රස අනූවමාගරින් කෝප්ප1/4ඇස්පැරගස් ඉති 12 (හීනි ලික්ස් වූවද සූදුසූයි)කුඩා...
අවශ්‍ය ද්‍රව්‍ය : සැමන් ටින් එකක්සිහින් තීරු කැපූ අලිගැට පේර ගෙඩියක්සිහින්ව ලියා ගත් රතු ලූනූ ගෙඩි 6ක්ලෙමන් යුෂ තේ හැඳි 2ක්ඔලිව් තෙල්...
පාපී මිනිසා අසීමිත තණ්හාවෙන් හා මිථ්‍යා දෘෂ්ටියෙන් පෙළෙන්නේ ය. අසීමිත තණ්හාව නිසා ලද දෙයින් සතුටු වීමට හේ නොපෙළඹේ. ඉඩකඩම්, ගෙවල් දොරවල්,...
ඇහැටුවැව, දිවුල්ගනේ පුරාණ දිඹුලාගල රජමහා විහාරාධිපති පූජ්‍ය ගලහිටියාවේ සිරිරතන හිමියන්ට පසුගිය සිංහල අලුත් අවුරුද්දට ආසන්නතම දිනයක විස්මිත තොරතුරක් අසන්නට ලැබිණ. එනම්...
“මට හාඩ්වෙයාර් ස්ටෝර්ස් පහක් තිබුණා. ප්‍රදේශයට ම වැලි බෙදා හැරියේ මම. ලොරි පහක් තිබුණා. දැන් ඒවා සිල්ලර කඩේක තත්ත්වයට පහත වැටිලා....
නැවුම් සිතුම් පැතුම්, අලුත් බලාපොරොත්තු, සුබ ප්‍රාර්ථනා සමඟින් නව වසර උදාවට තවත් ඇත්තේ දින කිහිපයක් පමණි. කළ කී සියලු අයහපත්, අවැඩදායක...
බිළාර කෝසිය සිටාණන්ගේ කථාව. පින්වතුනේ, පින්වත් දරුවනේ, අපි මේ ජීවිතයේ ඉතාමත් ආසාවෙන් එක එක ජාතියේ පින්කම් කරනවා. සමහරු ගිලානෝපස්ථානයට ආසයි. සමහරු...
ලෝකයේ බිහි වූ ශාස්තෘවරුන් අතර පුද්ගලයාගේ සිතීමේ නිදහසට මුල් තැන දුන් විශිෂ්ටතමයා වන්නේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ය. සිය දහම පිළිබඳව ඉතාම...
ඒ මමද ඉන්නෙ කියලා වෙලාවකට හිතුණා… ඈත පිටිසර දුෂ්කර ගම්මානයකට අසංවර වැස්සක් ඇදහැලුණා. ඒ ඇදහැලුණු වැස්සෙන් පිපුණ පුංචි මලක් අපි දැක්කා....
ගමෙන් ලැබුණු ප්‍රතිචාර තවම ඒ විදියමයි… හිරු එක අපිව අමතක කරලා නැහැ…පසිඳු නිලක්ෂණ කියන්නේ හිරු ස්ටාර් වේදිකාවේ බොහෝ කතාබහට ලක්වුණු තරුවක්....
‘හිරු’ රූපවාහිනියේ මේ දවස්වල විකාශනය වන ‘දිවිතුරා’ ටෙලිය බොහෝ දෙනෙකු අතර අසීමිත ජනප්‍රියත්වයට බඳුන්ව තිබෙනවා. සොඳුරු රුවැත්තියක වූ ඔනාලි සංජනා ගමාරච්චිද...
කලා ක්ෂේත්රයේ විවිධ චරිත අතර ගයත්‍රි ඩයස් කියන්නේ හැමෝගේම අවධානයට ලක්වෙන චරිතයක්. ආකර්ෂණීය පෙනුම සහ දක්ෂතාව නිසාම ටෙලි තිරයේ නිතර දෙවේලේ...
මෙය 6.4/10 IMDB අගයක් ලැබූ 2006 වර්ෂයේ නිකුත් කල Horror/Sci-fi වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 36ක් වේ." දකුණු කැරොලිනාවේ...
කටකාර දඟකාර දුවල, පැනල ඉන්න කෙනෙක් මම…මට මුණගැසුණු විශ්වාසවන්තම පුද්ගලයා ගයාන් ගුණවර්ධන…මට අසාධාරණය පෙන්නන්න බැහැ…කියන්න තියෙන දේ මම මූණටම කියනවා…2017 වසරේ...