දරු ප්‍රසූතියකට සූදානම් වන ඕනෑම කාන්තාවක් තුළ යම් තැතිගැනීමක් හට ගැනීම අරුමයක් නොවේ. විශේෂයෙන් ස්වාභාවික දරු උපතක් බලාපොරොත්තුව සිටිනා ගැබිනි මව්වරුන්...
දරුවෙක් කියන්නේ අලුත විවාහ වුණු සෑම කෙනකුගෙම ආදරණීය හීනයක්. මේ හීනය උදාවෙන්න ළංවුණාම පුංචි ලක්ෂණ පහළවීමත් සාමාන්‍ය දෙයක්. වමනය, ක්ලාන්තය, කෑම...
විෂබීජ, හෝමෝන සහ තෙල් යන ප්‍රධාන සාධක තුනක් හේතුවෙන් හටගන්නා කුරුලෑ යෞවනයේ රෝගය ලෙස හැඳින්වෙනවා. විශේෂයෙන් රුව පිළිබඳ විමසිලිමත් වන තරුණ...
මහනුවර ශික්ෂණ රෝහලේ, ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව් අබේකෝන් මහතා මෙවර තොරතුරු ගෙන එන්නේ, මදසරුභාවයට ලක්ව ඇතැයි යම් තරමකට තහවුරු...
පිළිකාවක් කියන්නේ ශරීරයේ අරමුණක් නැති, පාලනයකින් තොරව සිදුවන අසාමාන්‍ය සෛල වර්ධනයක්. එය තවත් ස්ථානයකට ගොස් සෛල වර්ධනය විය හැකියි. ඕනෑම සිරුරක...
සාමාන්‍යයෙන් අවුරුදු 35ත් 55ත් අතර කාන්තාවන්ට පියයුරු පිළිකා ඇතිවීමට ඉඩකඩ වැඩිය. සිරුරේ ඇති ඊස්ට්‍රජන් හෝමෝනය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි අය මේ...
"කෙලීගේ බඩ නෙරලා ඇවිල්ලා හරියට. දරුවෙක් ලැඛෙන්නට වගෙයි" රෝහලකට සිය දියණිය රැගෙන ආ මව වෛද්‍යවරයාට පැවසුවේ එවැන්නකි. වෛද්‍යවරයා රෝගියා පරීක්ෂාවට ලක්...
මෙම ස්ථුලතාව Android Obesity ලෙසද Gynoid Obesity ලෙසින් කොටස් දෙකකි. මෙය ස්ත්‍රීන් සහ පුරුෂයන් සඳහා වෙන් වශයෙන් කතාබහට ලක්වන තත්ත්වයක් වුවද...
බලපාන හේතු ගර්භාෂය පහත්වීමේ ප්‍රවණතාව වැඩි කාන්තාවකට කල් පවතින කැස්ස, බඩ වියළීම, ආදී තත්ත්ව රෝගී තත්ත්වය උග්‍ර කරවයි. ඒ වගේම කලාතුරකින් ගර්භාෂයේ...
ගැබ්ගෙල පිළිකා තත්ත්වය හඳුනා ගැනීමට සිදු කරන ප්‍රධානම පරීක්ෂණයක් ලෙස පැප් පරීක්ෂණය හඳුනා ගත හැකිය. සාමාන්‍යයෙන් මෙවැනි පරීක්ෂණයකට අවුරුදු 35න් පසුව...
කාන්තාවකගේ ජීවිතයේ ඇයට ස්ත්‍රීත්වය උරුම බව හැඟීමට හෝර්මෝන පද්ධතිය මූලික වූ ආර්තවය ප්‍රධාන තැනක් හිමිකර ගනියි. මෙය එකිනෙකාට තරමක් වෙනස් වූ...
අධික රුධිර පීඩනය :අධික රුධිර පීඩනය අද බොහෝ දෙනා අතර පැතිර පවතින රෝගයක් බවට පත්ව ඇත. සෞඛ්‍යවත් ජීවන රටාවෙන් බැහැරව...