“මගේ කෙල්ල අසරණ වෙලා. හොඳට ම අසරණ වෙලා. මට මගෙ දුව අතහැරලා යන්න බෑ. මට යන්න කියන්නත් එපා. මම යන්නෙත් නෑ.” “කවුද...
හසිතා විසි අට හැවිරිදි සුරූපී තරුණියකි. ඇය දෙස වරක් බැලූ කෙනෙකු දෙවරක් නොව තුන් හතර වරක් හැරී බලන තරමට ම සුරූපීය....
සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබමින් සිටි අමල් පවුලේ එකම දරුවාය. පියා මෙන්ම මවද කම්කරු වෘත්තියේ නියැළෙයි. දිනපතා මත්පැන් පානය කරන පියා...
අනුන්ගේ දුක වේදනාව දන්නා කාලි මෑණියන් ඇයගේ පිහිට පතා හලාවත මහා භද්‍රකාලි අම්මාන් කෝවිලට පැමිණෙන ඕනෑම අයකුට පිහිට ලබා දෙන්නේ ඒ...
“මට හාඩ්වෙයාර් ස්ටෝර්ස් පහක් තිබුණා. ප්‍රදේශයට ම වැලි බෙදා හැරියේ මම. ලොරි පහක් තිබුණා. දැන් ඒවා සිල්ලර කඩේක තත්ත්වයට පහත වැටිලා....
පිරිමි සහෝදරයන් සිව් දෙනෙකු සිටි පවුලේ මේධා එකම ගැහැනු දරුවා විය. එසේම පවුලේ බාලයා වූයේ ඇයයි. පිටිසර බද ප්‍රදේශයක ජීවත් වූ...
“මුන් අම්මව රවටලා දේපළ ලියා ගත්තා. මගේ කොටස දියල්ලා නැත්නම් මම උඹලගෙන් පළි ගන්නවා” යි ජයවතී ගේ ශරීරයට ආවිශ්ට වූ භූතයා...
“කවුද මේ ශරීරයට රිංගා ගෙන කෑගහන්නේ?” යි ආධ්‍යාත්මීය උපදේශකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කළේය. “මම මේ සුදු පුතාගෙ තාත්තා” යි සමන්ති ගේ ශරීරයට ආවිශ්ටව...
භූතාත්මය ඉඩම් ඉල්ලමින් පස්සෙන් යයි කොළඹ නගරයට ආසන්නව පදිංචි රන්මලී තිස් පස් හැවිරිදි ය. දෙදරු මවකි, ඇගේ සැමියා සුගත් ව්‍යාපාරිකයෙකි. ව්‍යාපාර කටයුතු...
“මම ආවේ මුන්ව විනාශ කරලා යන්නැ”යි පාලිතට ආවිශ්ට වූ භූතයා බොහෝ ම ගාම්භීරව කීෙව් ය. “ඇයි තමුන් මේ පාලිතත් එක්ක තරහක් වෛරයක්...
සුනාමිය ලංකාව ඇතුළු රටවල් ගණනාවකට මහත් වූ විපත් සිදු කොට දැනට වසර නවයක් ගතව ඇත. හිටිහැටියේ බලාපොරොත්තු නැති මොහොතක රට තුළට...
“මම මේ මිනිබිරීට ආදරෙයි...මම කෙල්ල ළඟට වෙලා ඉන්නවා...මට මෙයාව අතහැරලා යන්න බෑ...වෙන යන්න තැනකුත් නෑ. අනේ මහත්තයා මට යන්න නම් කියන්න...