sithmalyaya magazin logo

විමසුම...

ලියා දැමුවෙමි සිතුවිලි සිතට නැගෙනා ලෙසින් අසයි නිබඳවම එගැන කුහුලකින් හිත දවන තවම තෙලිතුඩඟ පණ පෙවෙන්නේ දැයි විමසුමක් ගෙනේ නිති හිතට නැගෙනා සැකය විහිළුවක් සේ දැනේ හදවතට නම් මගේ පද ගැලපෙන්නේ ද හැකියාවට ද නැතිනම් නොහැකියාවට ද...? (තිසුම්)

Share This Article

Back