sithmalyaya magazin logo

මායාව....

මායා දැලෙක පැටලී කැරකෙයි දසත ලෝකය නුඹ මා නොදුටු ලෝකයා දුටු අරුම කිම මේ සිදුවෙනා මෙපමණයි කියා කියන්නට නොහැකි පැටලිලා ඇති මායාව..... (තිසුම්)

Share This Article

Back